
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට විනකරමින් සිදුකළ බව කියන හූනියමක් සහිත තඹ පත්‍රිකාවක් තරුණයන් දෙදෙනකුට හමුවීමේ පුවතක් කැබිතිගොල්ලෑව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
අදාළ හූනියම සහිත තඹ පත්‍රිකාවේ ජනපතිට අමතරව අමාත්‍ය දුමින්ද දිසානායකගේ සහෝදරයන් තිදෙනාගේ සහ පළාත් සභා මන්ත්‍රිවරුන් දෙදෙනකු සමඟ තවත් අයෙකුගේ නම් කොටා ඇති බවටයි වාර්තා වන්නේ.
මෙම තඹ
පත්‍රිකාව මීට දින දෙකකට පෙර තරුණයන් දෙදෙනෙකුට හමුවී ඇති බවයි වාර්තා වන්නේ.
පදවිය-කැබිතිගොල්ලෑ ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි පහළ උස්ගල්ල සොහොන් පිටියක තිබියදීයි මෙම තඹ පත්‍රිකාව හමුවී ඇත්තේ.
ජනපතිවරයාගේ සහ එහි නම් සඳහන් අයගේ රූපසටහන්ද එම පත්‍රිකාවේ ඇඳ ඇති බවටයි වාර්තා වන්නේ.
පදවිය-කැබිතිගොල්ලෑ ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි පහළ උස්ගල්ල සොහොන් පිටියක තිබියදීයි මෙම තඹ පත්‍රිකාව හමුවී ඇත්තේ.
ජනපතිවරයාගේ සහ එහි නම් සඳහන් අයගේ රූපසටහන්ද එම පත්‍රිකාවේ ඇඳ ඇති බවටයි වාර්තා වන්නේ.

(hirunews)
Share this
|
|
0 Comment to "ජනපතිට හූනියම් කළ තඹ පත්‍රිකාවක් අනුරපුරයෙන් මතුවෙයි (ඡායාරූප)"
Post a Comment