ඔහු බංගලාදේශ කණ්ඩායමේ සුපිරි දගපන්දුයවන ක්‍රීඩක Arafat sunny.
මොහුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒකට හේතුව තමයි Arafat Sunnyගේ දෙවැනි බිරිද වන Nasrin Sultana.
ඇගේ අඩනිරුවත් ඡායාරූප කිහිපයක් සමාජජාල වෙබ් අඩවි හරහා ප්‍රචාරය වෙලා තියෙනවා.
Arafat Sunny සහ Nasrin Sultana විවාහ වෙන්න කළින් ගත්තු මේ
විදිහේ ඡායාරූප කිහිපයක් තමයි ලීක් වෙලා තියෙන්නේ.
මේ සිදුවීමෙන් පස්සේ Arafat Sunnyව පහුගිය ජනවාරි මාසයේදි අත්අඩංගුවට ගත්තා. ඒ අවස්ථාවේ කොහොම හරි Nasrin Sultana නීතිය හමුවේ කියලා තියෙන්නේ Arafat Sunny විවාහ වුන පුද්ගලයෙක් කියලා තමන් නොදන්නා බවයි.
වයස අවුරුදු 30ක් වන Arafat Sunny පහුගිය මාර්තු මාසයේදි ඇප මත නිදහස් කෙරුණා. ඒත් ඒ ඇප අනුමැතිය පහුගියදා අවලංගු කළා.
Arafat Sunny විසින් Nasrin Sultanaට ගෙවිය යුතු වියදම් සහ ඇයව විවාහ කර ගැනීමට වූ පොරොන්දුව කඩකිරීම තමයි මෙයට හේතුව වෙලා තියෙන්නේ.

Share this
|
|
0 Comment to "සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ දෙවැනි බිරිඳගේ අඩනිරුවත් ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ"
Post a Comment