13 June, 2017

වසර 2050 දී මහා සාගරයට සිදුවන දේ මෙන්න

plastic in oceans

වසරකදී ප්ලාස්ටික් ටොන් මිලියන 8ක් ලෝකයේ සාගරවලට එක්වන බව ලෝක ආර්ථික සමුළුවට ඉදිරිපත් කෙරුණු වාර්තාවකින් හෙළි වනවා.

මෙලෙස ප්ලාස්ටික් දූෂණය සාගරයේ මත්ස්‍ය ගහනය අඩු කිරීමට මෙන්ම සාගර ජලය උණුසුම්වීමට ද හේතු වන බවයි එමගින් පෙන්වා දී ඇත්තේ.

සාගරය තිරසර අන්දමින් භාවිත කිරීම පිළිබදව ප්‍රථම ජගත් සංවිධාන සමුළුව මේ වන
විට පැවැත්වෙන අතර, ඊට සමගාමීවයි මෙම වාර්තාව නිකුත් කර ඇත්තේ.

එමගින් පෙන්වා දී ඇත්තේ වසර 2050 වන විට ලෝකයේ සාගර මත්ස්‍යයන්ට වඩා ප්ලාස්ටික්වලින් පිරී යනු ඇති බවයි.


(hirunews)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "වසර 2050 දී මහා සාගරයට සිදුවන දේ මෙන්න"

    Post a Comment