21 June, 2017

ලෝක “නෝ පෑන්ටි” දිනය හෙටයි...!!!

No Panty Day

සෑම වසරකම ජූනි මස 22 දා ලෝක යට ඇදුම් රහිත දිනය හෙවත් No Panty Day ලෙස හැදින්වෙනවා. මෙය ලොව කිසිදු ආයතනයක් නිල වශයෙන් පිළිගත් දෙයක් නොවන අතර සමාජජාල මාධ්‍ය
හරහා නිර්මාණය වූ රැල්ලක ප්‍රතිපලයක් වනවා.

හෙට දිනයේදී බොහෝ බටහිර රටවල තරුණ කොටස් යටඇදුම්වලින් තොරව සිය රාජකාරි කටයුතු සඳහා පිටත්ව යාමට සූදානම් වනවා. ඉන් බහුතරයක් තරුණ යුවතියන්.

ශ්‍රී ලංකාවේ මෙම දිනය සැමරීම පිළිබඳව සමාජජාල තුල විටින් විට කතා බහට ලක්වන කරුණක්. නමුත් ඒ හුදු විනෝදය සදහා පමණයි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ලෝක “නෝ පෑන්ටි” දිනය හෙටයි...!!!"

    Post a Comment