21 June, 2017

ගෙදරදීම ව්‍යාග්‍රා හදාගන්න හැටි මෙන්න (Video)

Natural Viagra Drink

ලිංගික ශක්තිය සහ ක්‍රියාකාරකම් වැඩිදියුණු කරගැනීමේ අරමුණෙන් ලොවපුරා වෙසෙන බොහෝ දෙනෙක් භාවිතා කරන ඖෂධයක් තමයි ව්යාග්‍රා කියන්නේ. නමුත් ඒ හා සමානම ස්වභාවික පානයක් නිවසේදීම සකසගාත් හැකිබව නම් බොහෝ දෙනෙක් දන්නේ නැහැ.

අවශ්‍ය කරන ද්‍රව්‍ය

– පැණිකොමඩු
– ස්ට්‍රෝඛෙරි
– ලෙමන්
– දෙහි

ශරීර සෞඛ්‍යයට ඉතාමත්ම වැදගත් වෙන අනෙකුත් පෝෂකයන්ට අමතර ලිංගික ශක්තිය වැඩිදියුණු කරන සිටි්‍රයුලයින් සහ ලයිකොපීනි වැනි රති ප්‍රබෝධයන්ද පැණිකොමඩු වල අන්තර්ගත වෙනවා. මෙම පානය සකසන විට ලුණු, සීනි සහ කුළුබඩු භාවිතා කලොත් මෙහි බලය පිරිහෙන්නට ඉඩ තිඛෙන බව හොඳින් මතක තබාගන්න.

පැණිකොමඩු ගෙඩිය කුඩා කැබලි වලට කපාගෙන ඇඹරුම් යන්ත්‍රයක් මගින් යුෂ ලීටරයක් පමණ ලබාගන්න. පැණිකොමඩු වල ඇති සුදු පැහැති ස්තරය සිටි්‍රයුලයින් වලින් ඉතාමත්ම පොහොසත් නිසා එය ඉවත් නොකර භාවිතයට ගන්නට අමතක කරන්න එපා. පසුව එයට ස්ට්‍රෝඛෙරි එකතුකොට නැවත ඇඹරුම් යන්ත්‍රයක් මගින් අඹරා

මිරිකාගත් පැණිකොමඩු යුෂ භාජනයකට එකතුකොට එයට ලෙමන් සහ දෙහි යුෂ ස්වල්පයක්ද එකතු කරන්න.

පහත වීඩියෝ එකෙන් මෙය සම්පූර්ණයෙන්ම සාදාගන්නා ආකාරය පැහැදිලි කර තිඛෙනවා….

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගෙදරදීම ව්‍යාග්‍රා හදාගන්න හැටි මෙන්න (Video)"

    Post a Comment