බංග්ලාදේශයේ චිතගොං නුවර විද්‍යා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ශ්‍රී ලාංකික වෛද්‍ය උපාධි අපේක්ෂිකාවක් ලිංගික අපයෝජනය කළ බව කියන තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
චිතගොං නගරයේ හෝටල් කාමරයක් තුළ 26 හැවැරිදි

සැකකරු තමන්ව දූෂණය කළ බවට වෛද්‍ය සිසුවිය පොලීසියට කළ පැමිණිල්ලකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
පසුගිය ජුනි 11 දා අත්අඩංගුවට පත් සැකකරු හා දුෂණයට පත්වූ බව කියන ශ්‍රී ලංකා තරුණිය ජංගම දුරකතනය හරහා කතා බහ කිරීම ආරම්භ කර ඇති අතර පසුව සැකකරුගේ දැනුම් දීම මත ඇය හෝටලය වෙත පැමිණ තිබේ.
තරුණිය නැවතී සිටින නේවාසිකාරය ආසන්නයේ හෝටලය පිහිටා ඇති අතර එහිදී තමන්ව දූෂණයට ලක්වූ බව තරුණිය පොලීසියට කළ පැමිණිල්ලේ දැක්වෙයි.

Share this
|
|
0 Comment to "ලංකාවේ වෛද්‍ය සිසුවියක් බංගලාදේශයේදී දූෂණය කරයි!"
Post a Comment