20 June, 2017

ලෙඩ ඇදෙදී තරුණියකට අතවර කල රෝහල් සේවකයා අත්අඩංගුවට

sick girl abused rape - Khanpur India

ඉන්දියාවේ ඛාන්පූර් හි තරුණියක් සාදයක් අතරතුර දරුණු ලෙසට රෝගී වෙනවා.

ඇයව රෝහලේදී දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරනවා.

ඒ, ඒ අවස්ථාවේ ඇය ඇඳගෙන හිටි ඇඳුම් පිටින්මයි.

ඇයට ඇඳුම් මාරු කරගන්න කියල අණ කරන්නේ එතන හිටපු සාත්තු සේවක තරුණයෙක්.

තරුණිය ඉල්ලා හිටිනවා තමන්ට ඒ වෙනුවෙන් උදව් කරන්න සාත්තු සේවිකාවක් හෝ තම මව එවන්න කියල.

ඔහු එය ප්‍රතික්ෂේප කරලා මේ තරුණියව අතපත ගාන්න පටන්ගන්නවා.

ඇය උදව් ඉල්ලා කෑගහද්දී ඔහු කාමරයෙන් පළා යනවා.

හැබැයි ටික වෙලාවකින් ආපහු ඇවිත්, නිදි බෙහෙතක් මේ තරුණියට එන්නත් කරලා ඇයව අඩපන කරනවා.

ඉන් පස්සේ ඇයව දුෂණය කරනවා.

මේ තරුණියට මේ බව දැනුණත්, ඇයට කර කියාගන්න දෙයක් නැහැ.

පසුදා උදේ තම මව්පියන්ට මේ බව දැනුම්දීල මේ සත්තු සේවකයාව අත්අඩංගුවට ගන්න ක්‍රියා කරනවා.

වෛද්‍ය පරීක්ෂණයෙන් හෙලිවෙන්නේ මේ තරුණියව අතවරයට ලක්කරලා කියලයි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලෙඩ ඇදෙදී තරුණියකට අතවර කල රෝහල් සේවකයා අත්අඩංගුවට"

    Post a Comment