
රාජගිරියේ පිහිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නිවසේ
උත්සවය පැවැත්වෙන අතර අනුරාධ ජයරත්න සහ දි.මු. ජයරත්න යන මහත්වරුන් සාක්ෂි සඳහා අත්සන් කිරීමට නියමිතයි.
දී.මූ. ජයරත්න මහතාගේ දියණිය කලින් විවාහ වී සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක අමාත්‍යවරයාත් සමඟයි.
ඇය මෙලෙස මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමඟ අද යළිත් යුග දිවියට පිවිසෙන්නේ පෙර විවාහයෙන් දික්කසාද දික්කාසාද වීමෙන් අනතුරුව බවයි වාර්තා වන්නේ.
Share this
|
|
0 Comment to "දුමින්දගේ හිටපු බිරිය සමඟ මහින්දානන්ද අද යුග දිවියට යද්දි දී.මූ. මාමණ්ඩි වුන හැටි"
Post a Comment