
ඉන්දියාවේ කාන්තාවක් විසින් වයෝවෘද් පුද්ගලයෙකුට අමානුශික ලෙස පහර දෙන වීඩියෝවක් ෆේස්බුක් සමාජ ජාලයට එක්කො ට තිබෙනවා.
Bhai Upendra Singh යන සමාජ සත්කාර සේවයන්හි නිරත අයෙකු විසින් මෙලෙස මෙම වීඩියෝව ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.
කෙසේ වෙතත් මේ පිළිබඳ වැඩිදුර විස්තරයක් එහි සඳහන් වන්නේ නැහැ.
අදාල වීඩියෝ පහතින්.
allowtransparency="true" frameborder="0" height="730" scrolling="no" src="https://www.facebook.com/plugins/video.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fbhaiupendra.singh%2Fvideos%2F1283684121727168%2F&show_text=0&width=400" style="border: none; overflow: hidden;" width="400">
Share this
|
|
0 Comment to "කාන්තාවක් වයෝවෘද පුද්ගලයෙකුට පහරදෙන හද කම්පාකරන වීඩියෝවක් මුහුණුපොතේ (සංවේදී දර්ශණ ඇතුලත්)"
Post a Comment