මැලේසියාව,
සිංගප්පූරුව, තායිලන්තය සහ ඉන්දුනීසියාව වෙත සිදු කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන්වල පිටත්වීම් සහ පැමිණීම් කාලසටහන් මෙලෙස වෙනස් කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් සංචාරක නියෝජිත හමුවීමෙන්, ශ්‍රී ලන්කන් කාර්යාල හෝ ශ්‍රී ලන්කන් ගෝලීය සබඳතා මධ්‍යස්ථානයේ දුරකතන වෙත 0094197331979 සහ ඹඹඹ.ඵපඪතචදඬචද.ජධථ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි බවද එම සමාගම පවසයි.

චාමර අමරසූරිය (mawbima)
Share this
|
|
0 Comment to "ඉන්දියාවේ මිසයිලයක් නිසා ලංකාවේ ගුවන් ගමන් 16 ක් වෙනස් වෙයි"
Post a Comment