සිම්බාබ්වේ ජනතාව නියඟයට මුහුණ පා ඇති අවස්‌ථාවක ජනාධිපති රොබට් මුගාබේ සිය ආධාරකරුවන් සමඟ එක් වි 93 වැනි උපන් දිනය සමරා ඇත.
මුගාබේ තම ආධාරකරුවන්
මුගාබේ තම ආධාරකරුවන්
අමතමින් තමාට තව කොතෙක් කලක් ජීවත්විය හැකිදැයි නිශ්චිත ලෙස පැවසිය නොහැකි බව කීවේය.
ඔහුගේ මෙම දැවැන්ත උපන්දින සාදයට බොට්‌ස්‌වානා, නැම්බියා ඇන්ගෝලා සහ සැම්බියා යන රටවල ආධාරකරුවන්ටද ඇරයුම් කර තිබුණි.
මේ අතර අයහපත් තත්ත්වයන් මත රාජකාරි කටයුතු කිරීමට සිදුවීම නිසා සිම්බාබ්වේ වෛද්‍යවරු වැඩවර්ජනයක් අරඹා ඇත.

_දිවයින
Share this
|
|
0 Comment to "ජනතාව නියඟයෙන් පීඩා විඳිද්දී ජනපති මුගාබේ 93 වැනි උපන් දිනය සමරයි"
Post a Comment