පසුගිය 15 වැනිදා රාත්‍රියේ රංගන ශිල්පිනී පියුමි හංසමාලී සමඟ පැමිණි පිරිසක් මාධ්‍ය ආයතන කිහිපයක සාමාජිකයන් පිරිසකට පහරදීම සම්බන්ධයෙන් සැකපිට 4 දෙනෙකු
පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ගැටුම ඇතිවූයේ කිරිබත්ගොඩ හෝටලයකදීයි.
පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ සැකකරුවන් 4 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.
මෙම සැකකරුවන් සිව්දෙනා හෙට දිනයේදී හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත්කිරීමට නියමිත බවයි පොලිසිය පවසයි.

Share this
|
|
0 Comment to "ගෝරිදාගත් පියුමිගේ කට්ටියට වැඩ වරදියි"
Post a Comment