14 March, 2017

නතාෂාව වතුරේ ගිල්ලුවේ කවුද?

Nathasha Perera

ගායන ශිල්පිනී නතාෂා පෙරේරා සිය ෆේස්බුක් ගිණුමට අලුත් ඡායාරූප කිහිපයක් එක්කරන තිබෙනවා.

හැබැයි ඔන්න ඒ ඡායාරූප එකතු කරලා අමුතු සටහනකුත් එකතු කරලා.

‘යකුන්
තමාව වතුරේ ගිල්වන්න හැදූ බවත් නමුත් ඔවුන් දන්නේ නෑ මට දිය යට හුස්ම ගන්න හැකි බව‘ යනුවෙන් ඇය එහිදී සඳහන් කර තිබෙනවා.

Nathasha Perera-FB-Post-2017.03.14

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "නතාෂාව වතුරේ ගිල්ලුවේ කවුද?"

    Post a Comment