ජපානයේ
නිෂ්පාදිත එච්. දෙක ඒ, වර්ගයේ රොකට්ටුවක් ඒ සඳහා යොදා ගෙන ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
උතුරු කොරියාවේ යුද රහස් සෙවීම සඳහා ජපානය 2003 වසරේ සිට මෙලෙස චන්ද්‍රිකා යොදා ගනු ලබනවා.
දැනට ක්‍රියාත්මක චන්ද්‍රිකාව වෙනුවටයි ඒ සඳහා නව චන්ද්‍රිකාව උඩු ගුවනට යවා ඇත්තේ.
විශේෂයෙන් උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙල තම රටට තර්ජනයක් ලෙස ජපානය සලකනවා.
_හිරු

Share this
|
|
0 Comment to "ජපානය ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් ගුවන්ගත කරයි"
Post a Comment