30 March, 2017

‘අනුරාගිනි’ චිත්‍රපටයේ රඟපාන්නේ කතෝලික පියතුමකු නොවේ



නොබෝ දිනකින් ශ්‍රී ලංකාවේ සිනමාහල්වල ප්‍රදර්ශනය කිරීමට නියමිත අනුරාගිනි නමැති චිත්‍රපටයේ දැක්වෙන චරිතයට අදාළ දේවගැතිතුමා කතෝලික පියතුමකු නොවන බවත් රෝමානු කතෝලික සභාවේ සම්ප්‍රදාය තුළ පූජා ප්‍රසාදීන් වහන්සේලා විවාහ නොවන බවත් අගරදගුරු පදවි ජන සන්නිවේදනයේ අධ්‍යක්ෂ එඩ්මන්ඩ් තිලරක්තන පියතුමා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. (මව්බිම)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "‘අනුරාගිනි’ චිත්‍රපටයේ රඟපාන්නේ කතෝලික පියතුමකු නොවේ "

    Post a Comment