අලුත්ගම පාසලක HIV ආසාදිත සිසුන් දෙදෙනකු පොලිසිය සිය භාරයට ගෙන රෝහල්ගත කර ඇති අතර මේ සිසුන් දෙදෙනා සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ රූපලාවන්‍ය ශිල්පියකු ද, ඔහුට මෙම සිසුන් දෙදෙනා සැපයූ බව කියන පුද්ගලයකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් භාරතී විඡේරත්න වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 20 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇත.
කාන්තා දේහ ලක්‍ෂණ සහිත රූපලාවන්‍ය ශිල්පියා මනාලියන් හැඩගැන්වීමේ දක්‍ෂතා ඇත්තෙකු බව
පැවසෙනවා.
බන්ධනාගාරය තුළ මොහු වෙනම කුටියක රඳවා තැබීමට බන්ධනාගාර නිලධාරීන් විසින් කටයුතු කර ඇත.
එච් අයි වී ආසාදිත සිසුන් දෙදෙනා අවුරුදු 14 සහ 16 වයසේ පසුවන බවත් එක් සිසුවකුගේ මව හා පියා විදේශගත වී ඇතැයි ද මෙම දරුවා මිත්තනියගේ රැකවරණ යටතේ පසුවන බව ද පොලිසිය පවසනවා. දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කර ඇතැයි ද කියයි.

Share this
|
|
0 Comment to "අලුත්ගම සිසුන් දෙදෙනෙකුට HIV! ඇසුරු කළ කාන්තාවක් වැනි පිරිමියා බන්ධනාගාරයේ වෙනම කුටියකට"
Post a Comment