කෝපන්හේගන් හි ‘නෝමා’ නමැති ආපන ශාලාවේ වත්මන් හවුල්කරුවකු වන හැට දෙහැවිරිදි අලී සොන්කෝ ආපන ශාලාව විවෘත කළ දා පටන් එහි සේවය කර තිබෙනවා. ගැම්බියාවේ සිට ඩෙන්මාර්කයට පැමිණි අලී සොන්කෝ සහ ආපන ශාලාවේ සේවය කළ තවත් කළමනාකරුවන් දෙදෙනෙකු එහි නව හවුල්කරුවන් ලෙස නම් කොට තිබෙනවා.
කෝපන්හේගන් අගනුවරට පැමිණීමට පෙර ගැම්බියාවේ ගොවියෙකු වශයෙන් කටයුතු කළ අලී එවක ඩෙන්මාර්කයේ වෙබ් අඩවියක් වෙත පවසා තිබුණේ පිඟන් සේදීම තම ජීවිතයේ මෙතෙක් ලැබුණු හොඳම රැකියාව බවය.
src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi8p12NvObwzLer3b6CIvfzv4euyx9uY5YbhCwhiX3mim_Fyvpb0P0STqyqKkzY1IZNn9aKTkZ3BWvHdWfIUHXFOM7t1XU-3HOVq3bTMs_bHUM6IZSOjsCyCDm_3HmHxAegRo1-T-8jrOU/s400/Ali+Sonko%252C+far+right%252C+along+with+restaurant+managers+James+Spreadbury+and+Lau+Richter%252C+are+now+partners+in+Noma%252C+Copenhagen.jpg">
_ගොසිප්කින්ග්
අවන්හලේ නව හවුල්කරුවන්
අවන්හල අරඹූ දා සිට එහි සේවය කරයි
අවන්හලේ හිමිකරු
_ගොසිප්කින්ග්
Share this
|
|
0 Comment to "ලොව හොඳම අවන්හලේ සම හිමිකරු වූ ‘පිඟන් සෝදන්නා’"
Post a Comment