මෙහිදී ඔබට කිරීමට ඇත්තේ ෆින්ගර්ප්‍රින්ට් සෙන්සරය සහිත ඔබේ ගැලැක්සි ස්මාට්ෆෝනය, ඔබේ ඇඟිලි සලකුණ භාවිතා කොට අගුලු හැරීම පමණි. එවිට TabPro S ටැබ්ලට් උපාංගයද ස්වයංක්‍රීයවම අගුලු හැරෙනු ඇත.
මෙම හැකියාව ඉදිරියේදී පැමිණීමට නියමිත Windows 10 Creators යාවත්කාලීනය සමග ලැබෙනු ඇතැයි පැවසෙන අතර, එම යාවත්කාලීනය අප්‍රේල් මාසයේදී පමණ එළිදැක්වෙනු ඇතැයි පැවසේ. එසේම යම් විටක වෙනත් Windows 10 මතින් ධාවනය වන උපාංගයන් වෙතද මෙම පහසුකම ඉදිරියේදී ලබාදෙනු ඇතැයි යන අනුමානයන්ද ඇසෙමින් පවතී.

-ada
Share this
|
|
0 Comment to "සැම්සන්ග් ස්මාට්ෆෝනය භාවිතයෙන්ම ටැබ්ලට් උපාංගයේත් අගුලු හැරිය හැක"
Post a Comment