MH 370 ගුවන් යානය ලොවම කැළඹූ අභිරහසක් වෙලා කියලා කොයි කවුරුත් දන්නවානේ.
ඔන්න මේ කියන්නේ යන්නේ ඒ සම්බන්ධයෙන් දෙයක්. ඒ මොකක්ද දන්නවාද මේ ගුවන් යානයේ නියමුවා වු කපිතාන් සහාරි අහමඩ් ෂා( Ahamad Shah) තායිවානයේ ගඟක් අසළින් හමුවෙලා තියෙනවා.
හැබැටි ඔහු විජලන තත්ත්වයෙන් පෙළෙන බවයි විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ. ඒ නිසා ඔහු අසාධ්‍ය තත්ත්යෙන් සිටින බව වාර්තා වෙනවා.
කොහොම හරි ඔහු තායිවානයේ රෝහලක ප්‍රතිකාර කරන අයුරු දැක්වෙන ඡායාරූපත් අන්තර්ජාලයේ පළ වෙලා තියෙනවා.
මේ ඇත්තක් නම් අතුරුදහන් ගුවන් යානයේ අභිරහස විසඳෙයි කියලා තමයි සමාජයේ කතා වෙන්නේ.
හැබැයි ඔන්න මේ වාර්තාවල සත්‍යය අසත්‍යය තාවය නම් අපිට
Share this
|
|
0 Comment to "ලොව කැළඹූ MH 370 ගුවන් නියමුවා ගඟක් අසළින් හමුවෙයි – තත්ත්වය බරපතළයි"
Post a Comment