
නොකියා සමාගම සිය පළමු ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය ලොවට හඳුන්වා දීමට සැරසෙනවා.
මෙම වසරේ පළමු කාර්තුව තුල දී එය වෙළඳපලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි ඔවුන් නිවේදනය කර තිබෙන්නේ.
නොකියා 6 ලෙස (Nokia 6) නම් කොට ඇති මෙම ජංගම දුරකථනය පළමුවෙන් චීන වෙළඳපලට හඳුන්වා දීමට නියමිතයි.
නොකියා 6 ලෙස (Nokia 6) නම් කොට ඇති මෙම ජංගම දුරකථනය පළමුවෙන් චීන වෙළඳපලට හඳුන්වා දීමට නියමිතයි.
ඒ අනුව එය චීන යුවාන් 1,699කට මිලකොට ඇති බවයි වාර්තාවන්නේ.
ඒ හා සැසඳීමේදී නොකියා 6 ශ්‍රීලංකා මුදලින් රු 40,000ක් හෝ ඊට අසන්න මුදලකට අලෙවි වනු ඇති.
src="https://i2.wp.com/etthapics.files.wordpress.com/2017/01/the-highlights-of-the-latest-nokia-6-phone-01.png?ssl=1&w=700">


Share this
|
|
0 Comment to "Mobile ලොවේ රජු නැවතත් කරළියට – නවතම Nokia 6 දුරකථනයේ විශේෂාංග මෙන්න"
Post a Comment