06 January, 2017

ලැජ්ජාවේ සීමා ප්‍රසිද්ධියේ බිඳ දමන පෙම්වතුන්

couple-sex-publicly

පොදු ප්‍රවාහන සේවය කියන්නේ මඟී ජනතාවට හිරිකිතක් නැතුව යන්න තියෙන පහසු ක්‍රමයක්.

ලංකාවේ සහ ඉන්දියාවේ දුම්රියවල ඉන්න සෙනග නිසා තෙරෙපෙන එක හැරෙන්න වෙනත් සිතුවිලි එන්නේ නැහැ. එහෙම එනවා නම් එම සිතුවිලිවලට අසහනකාරී හැඟීම් කීවාට වැරදි නැත.

ඉන්දියාවේ දුම්රියක ගමන් කළ තරුණියක් සහ තරුණයෙක් අසික්කිත ලෙස හැසිරිලා තියෙනවා. මෙයාලා ඉන්නේ පොදු ප්‍රවාහන සේවයක කියලවත් මතකයක් නැහැ. මේගොල්ලෝ කළ නරක වැඩේ ඒ අසල හිටිය තරුණයෙක් සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ කරලා.

පස්සේ ඔහු එක YouTube එකට මුදාහැරලා. දැන් ඒ දෙන්නා ලෝකයක් ඉස්සරහා ලැජ්ජා වෙනවා නොඅනුමානයි. පිළිවෙලකට ආදරේ කළා නම් අද ඔහොම දෙයක් වෙන්නේ නැහැ නේ.

අපේ Train වලත් කට්ටිය ඔහොම යනවා නම් හැඟීම් යටපත් කරලා මේ වීඩියෝ එක මතක තියාගන්න….


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලැජ්ජාවේ සීමා ප්‍රසිද්ධියේ බිඳ දමන පෙම්වතුන්"

    Post a Comment