30 December, 2016

කාන්තාවකගේ මිනී වළ හාරලා දේහයට කරපු අසික්කිත වැඩේ

the-remains-of-a-woman-who-dug-the-grave

නාරම්මල, මැදගොඩ ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියක් හාරා
භූමිදානය කරන ලද වයස් ගත කාන්තාවකගේ දේහයේ පැළඳ තිබු අරුංගල් යුවළ ගලවාගෙන පළාගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මෙහි නින්දිතම කරුණ වන්නේ එම අරංගල් යුවල ගලවා දේහය එම ස්ථානයේම දමාගොස් තිබීමයි.

සැකකරුවන් සොයා කුලියාපිටිය සුනඛ කොට්ඨාසයේද සහාය ඇතිව පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලීසිය පවසයි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "කාන්තාවකගේ මිනී වළ හාරලා දේහයට කරපු අසික්කිත වැඩේ"

    Post a Comment