09 December, 2016

සද්දනැතුව ඉන්න හිටියේ - මාව අවුස්සගත්තා - ගේමට බහින හිටපු එජාප ප්‍ර‍බලයා

“මේ වෙන දේවල් එක්ක බලන් ඉන්නනම් බැහැ. ඉදිරියෙදි වැඩට බහිනව. මේ දවස්ටික ඔහේ යන්න ඇරල නිකං ඉන්නව. 

ගේමටම බහිනව. වැඩටම බහිනව. රිමාන්ඩ්නුත් කරල මේච්චර කරදර කළාට පස්සේ නිකං ඉන්න පුළුවන් කමකුත් නැහැ. 
large;">
නැත්නම් මං සද්දනැතුව ඉන්න හිටියේ. දැං ආයේ මාව බස්සගත්ත මේ ගොල්ලෝ.“

මෙලෙස අදහස් පලකරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්නායක විසින්.

unp-member

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "සද්දනැතුව ඉන්න හිටියේ - මාව අවුස්සගත්තා - ගේමට බහින හිටපු එජාප ප්‍ර‍බලයා"

    Post a Comment