එම අමෙරිකානු විරෝධී උද්ඝෝෂණය විසුරුවා හැරීමට එරට පොලීසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍යවල අවධානය යොමුව තිබෙනවා.
දහසක් පමණ වූ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ඔවුන වෙත කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට අමතරව පොලීසිය විසින් ඉතා කෘෘර පිළිවෙත් අනුගමනය කළ ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය කැමරාවල සටහන් වී තිබුණා.
දහසක් පමණ වූ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ඔවුන වෙත කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට අමතරව පොලීසිය විසින් ඉතා කෘෘර පිළිවෙත් අනුගමනය කළ ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය කැමරාවල සටහන් වී තිබුණා.
අමානුෂික පහරදීම්වලට අමතරව බොහෝ සෙයින් අවධානයට පාත්‍ර වූයේ ඉතාමත් ඛේදනීය අයුරින් පොලිස් රථ යොදාගෙන විරෝධතාකරුවන් යටකිරීමට ක්‍රියා කළ ආකාරයයි.
මෙහි දී පොලිස් ලොරි රථයක්
විරෝධතාකරුවන් මතින් ඉදිරියටත් පසුපසටත් ධාවනය කරවන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය පුරා මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතිනවා.
එම වීඩියෝව පහතින් නැරඹිය හැකියි.
(සංවේදී දසුන් සහිත බව කාරණිකව සළකන්න)

(සංවේදී දසුන් සහිත බව කාරණිකව සළකන්න)

Share this
|
|
0 Comment to "සිවිල් ජනයා ලොරියකින් යටකර දැමූ නරුම පොලීසිය: සංවේදී දසුන් සහිතයි (VIDEO)"
Post a Comment