05 October, 2016

“තොල්පෙති අතරින්“ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටියේ රඟපෑ නිළියගේ තොරතුරු මෙන්න

පසුගිය දිනවල අපේ රටේ රූගත කළ බව කියන ‘‘තොල්පෙති අතරින් “ නමැති වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටය ගැන බොහෝ දෙනා කතා බහ කරන්නට පටන් ගත්තානේ.

ඒ එම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ඇතුළු නළු නිළියන් පොලිස් අත්අඩංගුවට ගැනීමත් සමගයි.

මෙම චිත්‍රපටයේ සම්පූර්ණ නිරුවත් දර්ශන සහිත ඇතුළත් වී ඇති අතර වේයන්ගොඩ ප්‍රදේශයේ නිවසක මෙය රූගත කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

මෙහි ප්‍රධාන චරිතයයට පණ පොවමින් නිරුවත් ලිංගික දර්ශනවලට පෙනී සිටින නිළිය ප්‍රකට නිරූපිකාවක් වන අතර ඇය ටෙලිනාට්‍ය කිහිපයකට ද රංගනයෙන් දායක වී තිබෙනවා.

ඇය කුමාරි නම් වෙයි.




 

 

  

 


 

 

  

 

 


 

 


-වෙබ්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "“තොල්පෙති අතරින්“ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටියේ රඟපෑ නිළියගේ තොරතුරු මෙන්න"

    Post a Comment