30 August, 2016

ගල් ගසා මරන්න හිටිය ‘ලාංකික කාන්තාවට’ සෞදිය කරළා තියන දේ

සෞදි අරාබියේදී අපේ රටේ කාන්තාවක් කළ වරදකට ගල් ගහලා මරන්න නියම වුනා.

ඒ වෙනුවෙන් ලංකාවෙන් දැඩි විරෝධයක් එල්ල කළා.

අන්තිමේදි එ් දඬුවම ලිහිල් කරළා අවුරුදු තුනක සිර දඩුවමක් ඒ කාන්තාවට නියම කරන්න සෞදි රජයට සිද්ධ වුණා.

සෞදියේ පුවත් සේවයක් වාර්තා කරලා තිබුණේ එ් කාන්තාවගේ දඬුවම් කාලය පහුගිය ජූනි මාසෙන් ඉවරවෙලා කියලයි.

සිද්ධියට සම්බන්ධ මේ කාන්තාව පසුගිය දවසක ඒ රටෙන් පිටුවහල් කරළා කියලා තමයි ඒ පුවත් සේවය වාර්තා කරළා තිබුණේ.


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගල් ගසා මරන්න හිටිය ‘ලාංකික කාන්තාවට’ සෞදිය කරළා තියන දේ"

    Post a Comment