31 July, 2016

පැරෂූට් එකක් නැතිව අඩි 25000ක් ඉහළ අහසේ සිට බිමට පැන්න ශක්තිවන්තයා

අඩි 25,000 ක් ඉහළ අහසේ සිට බිමට පැන්න පුද්ගලයෙකු ලෝක වාර්තාවක් තබා තිඛෙනවා. ඔහු 42 හැවිරිදි වියේ පසුවන ලූක්.

මෙහි විශේෂත්වය වන්නේ මෙම පුද්ගලයා පැරෂූටයක ආධාරයකින් තොරව සාර්ථකව බිමට පතිත වීමයි.

බිමට පතිත වීම සඳහා ඔහු යොදාගෙන තිබුණේ අඩි 100x100 ක ප්‍රමාණයේ දැලක්.





Without the parachutes, jumped down from the sky above 25,000 feet

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පැරෂූට් එකක් නැතිව අඩි 25000ක් ඉහළ අහසේ සිට බිමට පැන්න ශක්තිවන්තයා"

    Post a Comment