සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර ලබා දෙන වාට්ටුවට ඇතුලත් කළ මොහු මානසික රෝග සඳහා ප්‍රතිකාර ලබා දෙන වාට්ටුවේ දී මෙසේ මිය ගොස් ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැක කරු අගෝස්තු 01 දක්වා රිමාන්ඩ් බාරයට පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Share this
|
|
0 Comment to "පපුවෙ අමාරුවට රෝහල්ගතව පිස්සෙකුගෙන් පහරකා මියයයි"
Post a Comment