ඉන්දියාවේ අසෑම් ප්‍රාන්තයේ සිදුව ඇති මෙම සිදුවීමට සම්බන්ද ගුරුවරයා ෆයිසුඩීන් ලාස්කර් නැමැත්තෙකි.
මෙම පුද්ගලයා විසින් පන්ති කාමර වලදි සිය සිසුවියන් ලිංගික අපයෝජනයට ලක් කරන බවට මින් පෙරද පාසලේ පරිපාලනයට පැමිනිලි ලැබි තිබුනත් පරිපාලනය ඔහුට එරෙහිව පියවර ගෙන තිබුනේ නෑ.
කෙසේ වෙතත් මෙම ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීමත් සමග මෙම පුද්ගලයා එරට පොලිසීය මගින් අත්අඩංගුව ගෙන තිබෙන බව සදහන්. මෙම ඡායාරූප වල පසුබිමට තිබෙන්නෙ කලු ලෑල්ලක් වන අතර සිසුවිය සිටින්නේ පාසල් නිළ ඇදුමෙන්ම වීම නිසා මෙම සිදුවීමෙන් ඉන්දීය ගුරු වෘත්තියේ ගුණාත්මකබාවය පිළිබද දැඩි ගැටලුකාරී තත්වයක් මතුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
href="https://i2.wp.com/etthapics.files.wordpress.com/2017/08/indian-teacher-abused-girl-student-02.jpg?ssl=1&w=450">
ඉන්දියාවේ අසෑම් ප්‍රාන්තයේ සිසුවියක ලිංගික අපයෝජනය කර ඡායාරූප අන්තර්ජාලාට ගුරුවරයා

ඉන්දියාවේ අසෑම් ප්‍රාන්තයේ සිසුවියක ලිංගික අපයෝජනය කර ඡායාරූප අන්තර්ජාලාට ගුරුවරයා

ඉන්දියාවේ අසෑම් ප්‍රාන්තයේ සිසුවියක ලිංගික අපයෝජනය කර ඡායාරූප අන්තර්ජාලාට ගුරුවරයා



Share this
|
|
0 Comment to "පන්ති කාමරේ තියන් සිසුවිය ලිංගික අපයෝජනය කර ඡායාරූප අන්තර්ජාලාට දැමු නරුම ගුරුවරයා (Photos)"
Post a Comment