ජුනි මාසයේ උද්ධමනය පසුගිය වසරට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
කොළඹ පාරිභෝගික මිල දර්ශකය ජුනි මාසයේදී සියයට 6.1කින්
ඉහළ ගිය අතර, පසුගිය මාසයේ වර්ධනය සියයට 6ක්.
ආහාර, බලශක්ති, ප්‍රවාහන, සහල් සහ පොල් මිලෙහි වර්ධනය හැර ජුනි මාසයේ මූලික වාර්ෂික උද්ධමනය සියයට 5.1කින් ඉහළ ගොස් ඇති බවයි එමගින් පෙන්වා දෙන්නේ.
කෙසේ නමුත් ආහාර ඛාණ්ඩයේ උද්ධමනය පෙර වසරට සාපේක්ෂව ජුනි මාසයේදී සියයට 9.3කින් පහත වැටී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළා. (hiru)

Share this
|
|
0 Comment to "උද්ධමනය ඉහළට"
Post a Comment