කොට්ටාව මත්තෙගොඩ පාරේ කෝටිපති ව්‍යාපාරික පවුලක වැඩිමහල් දියණිය වූ තරින්දි ආලෝකාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ පෙම්වතා වූ මාතර හක්මන ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරු මේවනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියංකා මද්දුමහේවා පටබැඳිගේ මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ලබන මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තාවේ.
සැකකරු ඝාතනය කිරීමට පෙරදින එනම් 21 වනදා නිවසට හොරෙන් ඇතුළු වී තුන්වන මහලේ බැල්කනියේ පසුදා පහන් වනතුරුම රැය ගතකොට ඇති අතර පසුවදා තරින්දි ගේ මව සහ පියා කොට්ටාව හොරණ පාරේ පිහිටි ඔවුන් සතු “රංජිත් ස්ටෝස්” වෙත පිටවත්ව යනතෙක් කල්යල් බලා මෙම ඝාතනය සිදුකොට තිබේ.
ඝාතකයා පිලිබඳ ප්‍රභල සාක්ෂි රැසක් CCTV වීඩියෝ වලින් හෙළිවී තිබූ අතර අදාළ සැකකරු
අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණි.
පොලිස්සැ විමර්ශන ආරම්භ වීමත්ක සමග සැකකරු ඊයේ(24) දිනයේ පෙරවරුවේ නීතීඥවරයෙකු මාර්ගයෙන් කොට්ටාව පොලීසියට බාරවී තිබේ.
එහිදි අදාළ ඝාතනය සම්බන්ධයෙන් ඔහු විසින් පාපොච්චාරණයක් ද සිදුකර තිබේ.
තමා සහ එම තරුණිය අතර වසර දෙකකට අධික කාලයක්ප් ප්‍රේම සම්බන්ධයක් පැවති බවත් දෙදෙනාගේම කැමැත්ත මත මීට ටික කාලයකට පෙර එය නතර කෙරුණු බවත් සැකකරු ප්‍රකාශ කර තිබේ.
ඉන් අනතුරුව තමා මාතර හක්මන ප්‍රදේශයේ වෙනත් තරුණියක සමග ප්‍රේම සබදතාවක් ඇති කරගත් බවත් නමුත් එම තරුණියට ඝාතනය වූ තරුණිය විසින්ව වරින්රි වර දුරකථන ඇමතුම් ලබා දී තිබුණු බවත් මේ හේතුවෙන් තමාගේ දෙවන ප්‍රේම සම්බන්ධතාව ද බිද වැටුණු බවත් ඉන් හටගත් කලකිරීම හා කෝපය මත අදාළ ඝාතනය සිදුකළ බවට සැකකරු පාපොච්චාරණය කර තිබේ.

Share this
|
|
0 Comment to "කොට්ටාවේ තරින්දිගේ ඝාතකයා සියල්ල පාපොච්චාරණය කරයි...!!! (Photos)"
Post a Comment