19 June, 2017

ගැහැනියක් කියා සිතා තරුණයකු පැය 4ක් පුරාවට දුෂණය කර මරා දමයි…!!

Naveen Malasian Guy raped killed - 02

නවීන් මැලේසියාවේ ඉපදී ඉන්දියාවේ ජීවත්වුනු ඉගෙනීමට දක්ෂ වයස 18 ක තරුනයෙක්.

ඔහුගේ හැසිරීමේ යම් වෙනසක් තිබුනු නිසා ඔහු මිතුරන්ගේ උසුලු විසුලු වලටත් නිරතර ලක්වුනු වාර අනන්තයි.

මොහු හා තවත් පුද්ගලයින් පිරිසක් අතර වචන හුවමාරුවක් සිදුව ඇති අතර එහිදී දුරකථනයෙන් නවීන්ට පරුෂ වචනයෙන් බනින ලද පුද්ගලයෙකුට ඔහුද පෙරලා බැන වැදී තිබෙනවා.

පසුව මෙම සිද්ධිය මුල්කරගෙන වයස 16 – 20 අතර තරුණයන් පිරිසක් පාන්දර පැමින ඉන්දියාවේ ප්‍රසිද්ධ කඩයක් ඉදිරිපිටදී නවීන්ට පහර දී ඔහුව පැහැරගෙන ගොස් තිබෙනවා.

පැහැරගෙන ගිය නවීන්ට පහර දුන් මෙම පුද්ගලයින් නවීන්ව බරපතල ලිංගික අපයෝජනයකට ලක්කර තිබෙනවා. අනතුරුව ඔහුගේ ලිංගික අවයව වලට යකඩ පොල්ලක් ආධාරයෙන් බරපතල හානි සිදුකරලා තිබෙනවා.

පසුව නවීන්ව රෝහල්ගත කලත් ඔහුගේ මොළයේ සෛල මියගොස් ඇති බව වෛද්‍යවරුන් පවසා ඇත.

නවීන් නිතරම අහිංසක තරුණයකු නිසා උසුලු විසුලු වලට ලක්වීම නිසා ඔහු පිරිමියෙකුත් ගැහැණියකුත් නොවෙන පුද්ගලයෙන් ලෙස තමන් සිතු බව ඔහුව දුෂනය කල තරුණයන් පවසා තිබෙනවා.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් සැකකරන තරුණයන් පස් දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Naveen Malasian Guy raped killed - 2017-06-19-17-00-07

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගැහැනියක් කියා සිතා තරුණයකු පැය 4ක් පුරාවට දුෂණය කර මරා දමයි…!!"

    Post a Comment