
සිය ජංගම දුරකථනය ආරෝපණය කරමින් සිටියදි අකුණු වැදි මිය ගිය තරුණයෙකු
පිළිබද සමාජජාලා මාධ්‍යවල කතා බහට ලක් වෙනවා.
සිය දුරකථනය ආරෝපණය වීමට සම්බන්ධ කර ඇමතුමක් ලබා ගනිමින් සිටියදියි අදාළ තරුණයා එම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී තිබෙන්නෙ.
කෙසේ වෙතත් මේ පිළිබඳ වැඩි දුර විස්තරයක් වාර්තා වන්නේ නැහැ.
Share this
|
|
0 Comment to "දුරකථනයට අකුණු වැදීමෙන් අවාසනාවන්ත ලෙස තරුණයෙකු මිය යයි (Photos)"
Post a Comment