
බ්‍රිතාන්‍ය සෙනෙට් මන්ත්‍රීවරියක් වන Larissa Waters සිය බිළිඳාට මව්කිරි ලබා දෙමින් පාර්ලිමේන්තුව ඇමතීමේ සිද්ධියක් පිළිබදව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුනා.
පාර්ලිමේන්තු
රැස්වීම අතරතුර සෙනෙට් සාමජිකයෙකු වන Richard di Natale ද මෙම බිළිඳා සියතට ගෙන සුරතල් කර තිබෙනවා.
Share this
|
|
0 Comment to "මව්කිරි දෙමින් පාර්ලිමේන්තුව ඇමතූ සුරූපි මන්ත්‍රීවරිය (Video)"
Post a Comment