
මින් ඉදිරියට මෝස්තර
නිරූපණයෙහි යෙදෙන තරුණියන් උසට සරිලන බරකින් යුතු බවට වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතුයි.
ශරීරයේ හැඩය පවත්වා ගැනීම සඳහා අනුමත කළ නොහැකි විවිධ ඖෂධ වර්ග ලබා ගැනීම හේතුවෙන් ඔවුන් විවිධ රෝගාබාධයන්ට ගොදුරු වන බව ප්‍රංශය පවසනවා.
නීතිය කඩකරන නිරූපිකාවන්ට යුරෝ හැත්තෑ පන්දහසක දඩයක් සහ මාස 6 ක සිරදඬුවම් හිමිවනවා.
නීතිය කඩකරන නිරූපිකාවන්ට යුරෝ හැත්තෑ පන්දහසක දඩයක් සහ මාස 6 ක සිරදඬුවම් හිමිවනවා.
Share this
|
|
0 Comment to "කෙට්ටු වෙන්න උත්සාහ කරන කෙල්ලන්ව මාස 06ක් හිරේ දමන නව නීතිය"
Post a Comment