13 October, 2016

සන්දීප්ව බලන්න සමිතා සමඟ කාවින්ද්‍යා ගිහිල්ලා

රිය අනතුරක් නිසා වැඩි දෙනා කතා බහට ලක්කර සන්දීප් සම්පත් දැන් ඉන්නේ රෝහලින් නික්ම ගොස් එයාගේ ගෙදර .

කොහොම හරි සන්දීප් තවම සම්පූර්ණයෙන් සුවය ලබලා නැහැ. ඒ නිසා එයාගේ සියලුම වැඩ කටයුතු කරන්නේ එයාගේ තාත්තා කියලයි ආරංචිය.

කොහොම හරි ඔන්න මේ සන්දීප් සහෝදරයාව බලන්න මේ වන විට මෙරටේ ජනප්‍රිය පුද්ගලයින් වන සමිතා මුදුන්කොටුව සහ කාවින්ද්‍යා අධිකාරි ඇවිල්ලා තියෙනවා.

එම අවස්ථාවේදී ඡායාරූප පවා අරගෙන තියෙනවා. ඒ ඡායාරූප පහතින් බලන්නකෝ.

samitha-kavindya-sandeep

samitha-kavindya-sandeep-fb

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සන්දීප්ව බලන්න සමිතා සමඟ කාවින්ද්‍යා ගිහිල්ලා"

    Post a Comment